අපි ගැන

කලාව කියන්නේ අපේ ජීවිතෙන් කොටසක් වගේ. ඒ ගැන අලුත් දේවල් හොයන්න බලන්න අපිට තියෙන්නේ පුදුම උණක්. අලුත් නිර්මාණ කරන්න අපි රෑ දවල් නොබලා වැඩ කරන්නේ පුදුම අසාවකින්. ස්ක්‍රීන් ප්‍රින්ටින්, කඩදාසි පෝස්ටර් 1 color, 2 color, 3 color & 4color, (ලුමිනස් & මැට්) රෙදි පෝස්ටර් & බැනර්, පොලිතීන් ප්‍රින්ටින්, වෙඩින් කාඩ්, ස්ටිකර් කාඩ්, වාහන ස්ටිකර්, ටින්ටඩ්, සමරු පළක නිර්මාණය, නාම පුවරු හා චිත්‍ර ඇදීම ආදි කළා කටයුතු තමයි අපේ වැඩකටයුතු. මොනව කලත් අපි ඉක්මනින් හැබැයි පිළිවෙලට.